පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේදී දැරියක් පිළිස්සී මියගිය සිද්ධියට අදාළව මන්ත්‍රීවරයාගේ බිරිඳ, දැරිය රැගෙන ආ තැරැව්කරු සහ...
කොවිඩ් -19 වසංගත තත්ත්වය ආරම්භවීමෙන් පසු ජුනි මාසය දක්වා ගත වූ කාලය තුළ ඉන්දුනිසියාවේ වෛද්‍යවරුන් 545 දෙනෙකු මියගොස් ඇති අතර ජුලි මාසයේ ගත වූ දින 17ක...
ජුලි 31 අවසන් වීමට නියමිතව තිබූ ලබන වසර සඳහා පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමට අදාළ අයදුම්පත් භාර ගැනීමේ කටයුතු අගෝස්තු 7 වන දින දක්වා...
ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවට සහාය පළ කරමින් අද (19) උදෑසන පාර්ලිමේන්තු...
ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියා.
අද දිනයේ හඳුනාගත් සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් ගණන 1,402k බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 843ක් සුවය ලැබීමත්...
කොල්ලුපිටිය, උත්තරානන්ද මාවත සහ රොටුන්ඩා උද්‍යාන පාරේ රථ වාහන ධාවනය හෙට(19) උදෑසන 6.00 සිට එක් දිශාවකට පමණක් සීමා කරන බව පොලීසිය නිවේදනය කරනවා. ඒ අනුව එම...
සංචාරක ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරගාවලිය අද (18) ආරම්භ වුණ අතර අද තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම...
අද (18) දිනය තුළ කොවිඩ් මරණ 46ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (17) සිදු වූ එම මරණ සමඟ මෙරට සමස්ත කොවිඩ් මරණ...
අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ සිදු වූ නායයෑමකින් නිවාස කිහිපයක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් ඉන්දියාවේ මුම්බායි නුවර 15දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පස් කන්දට යටවී සිටි පුද්ගලයින්...