කටාර්හි දෝහා හි පැවති ජාත්‍යන්තර බර ඉසිලීමේ සම්මේලනයේ (IWF) Grand Prix 2023 ඉසව්වේ දී ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක දිලංක කුමාර අද (05) ලෝකඩ පදක්කම් දෙකක්...
අද (05) කටුනායක ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට නියමිතව තිබූ, ඇඓ-272 ගුවන් යානයේ වැසිකිළියේ තිබී රත්‍රං කිලෝග්‍රෑම් දෙකක් සහිත පාර්සලයක් සොයා ගැනීම හේතුවෙන්...
චීනයෙන් ඇණවුම් කළ නවීන Y-12-IV යානා දෙකක් අද දිවයිනට ළඟා වී තිබේ.එම යානා දෙක අද නිල වශයෙන් තමන්ට භාරදීමට නියමිත බවත්, Y-12-IV යානා මේ වන විට...
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායිහිදී පැවැත්වෙන COඵ් 28 සමුළුව අතරතුරදී එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ දේශගුණික විපර්යාස පිළිබඳ නියෝජිත ජෝන් කෙරී මහතා අතර හමුවක් සිදුව තිබේ. එහිදී යෝජිත...
කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු තාවකාලිකව අත්හිටුවීමට එම විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. වෛද්‍ය පීඨය හැර කැලණිය විශ්වවිද්‍යාලය අද (04) පස්වරු 2 සිට නැවත දැනුම්දෙනතුරු වසා දමන...
අද (01) අලුයම 2022 අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරුණි. www.donents.lk හා wwww.results.exams.gov.lk වෙබ් අඩවි වලට පිවිසීමෙන් එම ප්‍රතිඵල ලබා ගත හැකි...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර ඇති බව වාර්තා වේ.සංශෝධිත මිල ගණන් පහතින්....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඩුබායි රාජ්‍ය බලා පිටත්ව ගියේ ය. ඒ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගී වීම සඳහායි. අද දිනයේ සිට දෙසැම්බර් 12...
අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබේ. 1923 ජර්මනියේ දී උපත ලද ඔහු මිය යන විට 100 හැවිරිදි වියේ පසු වුණි. අමෙරිකානු ජනාධිපතිවරුන් වන...
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු...