අද (01) දිනයේ සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව මෙතෙක් මාතර දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කළ රුහුණු කුමාරි...
ජනවාරි 1 වනදා සිට මෙරට සියළුම දුරකථන සමාගම් සිය දුරකථන ගාස්තු ඉහළ නංවන බව දැනුම් දී තිබේ. මෙතෙක් 15%ක්ව පැවැති වැට් බද්ද 18%ක් දක්වා ඉහල දැමීම...
ජනවාරි පළමුවනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රු.20කින් ඉහල දමා ඇති අතර එහි නව මිල රු.366ක් ද,...
නව වැට් බදු සංශෝධනය සමග ජනවාරි පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි ගෑස් මිල ඉහලා දැමේ. කෙසේ වුවද ගෑස් සදහා මෙතෙක් අය කළ 2.5%ක වරාය හා...
ජනවාරි 1 වනදා සිට වැට් බද්ද ඉහළ යාමත් සමඟ මත්පැන් මිල ඉහළ දැමීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව ඪ්CSළ් මත්පැන් 750ම්ල් බෝතලයක මිල රුපියල්...
අද (29) අලුයම මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා. ඉන් එක් කම්පනයක්...
ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති අතර මේ වන විට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව ජාතික...
අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු, මෙවර උසස් පෙළ විභාගයට මුහුණදෙන අපේක්ෂයින් සඳහා උපකාරක පන්ති පැවැත්වීම ඇතුළු සියලු ප්රචාරක කටයුතු සිදුකළ නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ...
ලබන ජනවාරි 01 වනදා සිට ඉන්ධන සහ ගෑස් සඳහා Vඇඨ් බද්ද ක්‍රියාත්මක කිරීමේදී වරාය හා ගුවන්තොටුපොළ බද්ද ඉන් ඉවත්කරන බව මුදල් අමාත්‍යාංශයේ බදු ප්‍රතිපත්ති උපදේශිකා තනුජා...
කොළඹ නගරයේ අවදානම් සහිත ගස් 700ක ආසන්න සංඛ්‍යාවක් පවතින අතර බව කොළඹ මහ නගර සභාව ප්‍රකාශ කර සිටි අතර ඒ අතරින් ගස් 200ක් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට...