ලබන වසරේ විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අද (08) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක්...
දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් විශේෂයක් අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.මෙම සතාගේ...
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර...
යටත් විජිත යුගයේ ඉදිකළ ගොඩනැගිලි රැසක් දෙස් විදෙස් ආයෝජකයින් සඳහා බදු දීමට නාගරික සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. මේ වනවිට ආයෝජන අවස්ථා සඳහා එවැනි ගොඩනැගිලි 20...
අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් අයෙකු තුවාල ලබා ඇති බවත් ඔහුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඔහුගේ විශේෂ බලතල භාවිත කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ. එක්සත් ජාතීන්ගේ ප්රඥප්තියේ 99 වැනි...
තලවතුගොඩ කිඹුලාවල පිහිටි ස්ට්‍රීට් ෆුඩ් අලෙවිසැල් ලබන 8 වනදා වනවිට ඉවත්කරගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය විසින් වෙළෙඳසැල් හිමියන්ට දැනුම් දී ඇති බව එම වෙළඳසැල් හිමියන් ප්‍රකාශ...
ඉදිරි දෙසතිය ඇතුළත ඉන්දියාවෙන් ආනයනය කිරීමට නියමිත සම්බා සහල් තොගයේ පළමු කොටස දිවයිනට ගෙන එන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.එම සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර...
ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩවල ආනයන සීමා ලිහිල් කිරීමත් සමඟ ඒ ආශ්රිත නිෂ්පාදනවල මිල ගණන් ශීඝ්‍ර ලෙස පහළ යමින් පවතින බව ටයිල් සහ සනීපාරක්ෂක භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය...
ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට ලබාදුන් කෞතුක භාණ්ඩ ඊයේ (5) සිට මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරිණ. මෙම කටයුත්ත බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර...