මට්ටක්කුලිය ප්‍රදේශයේදී 38 හැවිරිදි පුද්ගලයෙකුව වාහනයකින් පැමිණි දෙදෙනෙකු විසින් කපා කොටා ඝාතනය කර පලා ගොස් ඇති බව පොලිසිය සදහන් කර සිටියා. මියගිය පුද්ගලයා ඇප මත නිදහස්ව...
අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මහව සිට යාපනය දක්වා දුම්රිය ධාවනය මාස 5ක කාලයකට අත්හිටුවීමට තීරණය කළ බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා. 2023 ජනවාරි...
චීනයේ COVID විරෝධතා හමුවේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 2කට වැඩි අගයකින් පහත වැටී ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඒ අනුව බ්‍රිතාන්‍ය වෙළෙඳපොළේ බැරලයක මිල...
ධීවර ප්‍රජාව සඳහා විශ්‍රාම වැටුපක් හඳුන්වා දීමට පියවර ගෙන ඇති බව ධීවර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.කෘෂි රක්ෂණ මණ්ඩලය හරහා එම විශ්‍රාම වැටුප් ක්‍රමවේදය ක්‍රියාත්මක කෙරෙන බව...
අද(28) ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් තිදෙනෙකු විවාහ දිවියට පිවිසිනි. ඒ පැතුම් නිස්සංක, කසුන් රාජිත සහ චරිත් අසලංකයි. නමුත් ඊයේ(27) මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව...
දෙසැම්බර් 01 වැනිදා සිට දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළෙඳපොළට මුදාහරින බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි. හෙට(28) සහ අනිද්දා(29) දිනවල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 40,000 බැගින් නිකුත්...
රුහුණු විද්‍යා පීඨයේ 2 වසරේ සහ අවසන් වසරේ සිසුන් අතර ගැටුමකින් සිසුන් 11 දෙනෙකු රෝහල් ගත කර ඇති බව පොලිසිය සදහන් කර සිටියා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩි...
ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සෞදි අරාබිය හමුවේ පරාජයට පත් වූ ආජන්ටිනා කණ්ඩායම මෙක්සිකෝව හමුවේ ගෝල 2-0ක් ලෙස ජය ගැනීමට සමත් විය. මෙම තරගය කටාර් හි ලුසේල්...
ඩොලර් ගැටලුව ඇතුලු තවත් කරුණු රැසක් හේතුවෙන් කිරිපිටි ආනයනය 50%කින් පහල ගොස් ඇති බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. කෙසේ නමුත් කිරිපිටි ආනයනයට යම් ඩොලර්...
ඇමරිකානු ඔස්කාර් සම්මානලාභී ගායිකාවක් හා නිළියක් වූ අයරින් කාරා මියගොස් ඇති බව වාර්තා වේ.මියයන විට 63වන වියේ පසු වූ ඇය ෆ්ලොරිඩා හි ඇගේ නිවසේදී මියගොස් ඇත....