හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත්කරනු ලැබූ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු තීරණය කර තිබෙනවා. ඒ අනුව අතුරු කමිටුවක් පත් කිරීමේ...
මෙගාවොට් 1500 ක බැටරි බලශක්ති ගබඩා පද්ධතියක් සමඟ ඒකාබද්ධ කරන ලද මෙගාවොට් 700 ක සූර්ය බලශක්ති ව්‍යාපෘතියක් සඳහා ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් සෝලා සමූහ ව්‍යාපාරය සමඟ විදුලිය මිලදී...
2023 වසරේ නොබෙල් ත්‍යාග ප්රදානය ඊයේ (10) සිදුවිය. සෑම වසරකම ප්රදානය කරන නොබෙල් ත්‍යාග හයෙන් පහක්ම ස්ටොක්හෝම් නුවරදී පිරිනැමෙන අතර ඒ අතරට සාහිත්‍යය, වෛද්‍ය විද්‍යාව, රසායන...
ඉතාලියේ ෆෙන්සා නගරයට ආසන්නයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අධිවේගී දුම්රියක් සහ මදවේග දුම්රියක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...
අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති අතර ගින්න...
වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර...
හෙට (12) දින දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද...
ඊයේ පස්වරු 4.00 සිට දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අදත් (11) ක්‍රියාත්මක විය. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින්...
අද (11) සිට කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර ඇති බව වාර්තා වේ..හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන්...
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රිය වී ඇති පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට දින 05ක් පමණ ගතවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.එමෙන්ම...