ජනාධිපතිවරයා සහ රජය වහා ඉල්ලා අස්විය යුතු බව මෙන්ම ජීවන වියදම ඉහළ යාමට එරෙහිව විරෝධතා කිහිපයක් ද දිවයින පුරා පැවැත්වුණා. හම්බන්තොට ප්‍රදේශයේ ජනතාව රජයට විරෝධය පළ...
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රු. 5,175/- සිකුරාදා (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විජිත හේරත් පත්කර තිබෙනවා.
අද (21) උදෑසන 10.00 ට පාර්ලිමේන්තුවේ දී පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් පැවැත්වුණා.මෙම පක්ෂ නායක රැස්වීම කැදවා ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබදව තීරණය කිරීම සදහායි. .
අද (21) උදෑසන 5.00 ට රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කළ බව පොලීසිය පවසනවා. රඹුක්කන ප්‍රදේශයේ පෙරේදා ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය ඇඳිරි...
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය පවසයි.සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා...
පල්ලි, හෝටල්, ආපනශාලා ඉලක්ක කරගත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පිරිසක් විසින් පුද්ගලයන් 269 දෙනෙකු ඝාතනය කර වසර තුනක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව පුරා පල්ලි සීනු නාද වී...
රඹුක්කන ඇතිවූ ඛේදනීය සිදුවීමෙන් සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට සහ සංවේගයට පත් වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසනවා. Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ, ඕනෑම කාරණාවක්...
හෙට (21) සහ අනිද්දා (22) දින දෙකෙහි ,පැය 3 යි විනාඩි 20ක විදුලිය කප්පාදුවක් සඳහා මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.
මෙතෙක් ආණ්ඩුවට සහය ලබා දුන් ඉෂාක් රහුමාන්, එම්.එෆ් තවුෆික් , ෆයිසිල් ක්වාසිම් යන මන්ත්‍රීවරුන් අද (20) සිට ආණ්ඩුවට සහය ලබා නොදෙන බව පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.