අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි පොදු ප්‍රවාහනයේදී සහ ගෘහස්ථ කටයුතුවලදී හැර ප්‍රසිද්ධ ස්ථානවල මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බව සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා...
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පත් කර තිබේ.
අලුත් අවුරුද්ද හේතුවෙන් වසා දමා තිබූ කෙරවලපිටිය ගෑස් ගබඩා පර්යන්තය අද (18) යළි විවෘත කෙරූ අතර අද දිනයේ සාමාන්‍ය වෙළෙඳපොළ සඳහා ගෑස් නිකුත් නොකරෙන බව ලිට්රෝ...
අද (18) පෙරවරුවේ අමාත්‍යවරුන් 17 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලය ජනාධිපතිවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබෙනවා. අදාළ කැබිනට් මණ්ඩලය පහතින්,
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 35ක් හා සියලුම වර්ග වල ඩීසල් ලීටරයක මිල රුපියල් 75කින්ද ඉහල දමා ඇති බව IOC...
අද (17) පාස්කු ප්‍රහාරයේ වින්ධිතයින්ට යුක්තිය ඉටු කරන ලෙස ඉල්ලා මළවුන්ගේ වේශයෙන් පිරිසක් විසින් නිහඬ විරෝධයක් කොළඹදී පැවැත්වුණු ඇතර ඔවුන් කොළඹ කොටුවේ සිට පාගමනින් ගාළු මුවදොර...
අද (17) දිනයේ ඕස්ට්‍රේලියාවේ, මෙල්බර්න් නුවර වෙසෙන ලාංකිකයින් විසින් දැවැන්ත විරෝධතාවයක් පැවැත් වුණා. ඒ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මහජන විරෝධතාවයන්ට සහය දැක්වීම සඳහායි.
රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල 2022 වසරේ පළමු පාසල්වාරය හෙට (18) ආරම්භ වීමට නියමිත අතර මීට පෙර තීරණය කර තිබූ නව පාසල් වාරය පැයකින් දීර්ඝ...
හිටපු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් අමාත්‍ය ධූරයක් භාර නොගැනීමට තමන් ගත් තීරණයේ ස්ථාවරව සිටින බව පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ හොඳම විකල්පය සියලුම පක්ෂවලින් සමන්විත ආණ්ඩුවක්...
විදෙස් මාධ්‍යවේදීන්ට පැමිණීමට පහසුකම් සැලසීම සඳහා ජාත්‍යන්තර මාධ්‍ය මධ්‍යස්ථානය ගාලුමුවදොර “ගෝඨාගොගම” විරෝධතා භූමියේදී විවෘත කෙරේ.