අද පැවැත් වූ මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සමගි ජනබලවේගය ගෙන එන විශ්වාසභංග යෝජනාවට තමන් ඇතුළු මන්ත්‍රීවරුන් 120 කගේ සහය ඇති බැවින්අ ග්‍රාමාත්‍යවරයාට...
දින 05කට පසු අද(25) ගනුදෙනු ආරම්භ කළ, කොළඹ කොටස් වෙළඳපොළ S&ඵ් Sළ්20 මිල දර්ශක අගය 5%කට වැඩි අගයකින් පහත වැටීම හමුවේ ගනුදෙනු කටයුතු යළි තාවකාලිකව අත්හිටුවා...
ඉදිරි සති දෙක තුළ ඉන්දීය ණය පහසුකම යටතේ භාණ්ඩ ආනයනය ආරම්භ කිරීමට හැකිවනු ඇති බවත්, ඒත් සමඟම අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලෙහි සුළු අඩුවීමක් අපේක්ෂා කෙරෙන බවත් අත්‍යවශ්‍ය...
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කි ඨ්විට්ටෙර් පණිවිඩයක් නිකුත් කරමින් ලෝකයේ වැඩිම උද්ධමනය සහිත රටවල් අතරින් ශ්‍රී ලංකාව 6 වන...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නව කැබිනට් මණ්ඩලයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (25) පස්වරු 5:00ට පැවැත්වීමට නියමිතව තිබෙනවා. මේ අතර 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය...
රටේ පවතින අර්බුදයට විරෝධය පළ කරමින් ගුරු සහ විදුහල්පතිවරුන් අද (25) දින ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කර තිබෙනවා. ලංකා...
ලෝක වෙළඳපලේ කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් ලබන සතියේ සිට කිරිපිටි මිල ගණන් 20% කින් ඉහළ දැමීමට කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලයේ පා ගමන අද (24) සවස වන විට ගාලු පාර ඔස්සේ අරගල භූමියට පැමිණ තිබෙනවා. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය...
අන්තර් විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය අද (24) විජේරාමයේ පිහිටි අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. එහිදී විරෝධතාවයේ නිරත පිරිස අගමැති නිවසේ තාප්පයේ විවිධ සටන් පාඨ...
ශ්‍රී ලංකා යුද හමුදාවට අනියුක්තව සේවය කළ ක්ෂ මලල ක්‍රීඩිකාවක් වන කෞෂල්‍යා මධූෂානි මියගොස් තිබෙනවා. මිය යන විට ඇය 26 වන වියේ පසු වූ ඇය මීටර්...