අද (20) සිට රට පුරා වෘත්තීය සමිති 300කට අධික සංඛ්‍යාවකගේ සහභාගීත්වයෙන් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බව වෘත්තීය සමිති සහ බහුජන සේවා එකමුතුව පවසනවා. අද දිනයේ කළු...
අද (20) සිට සියයට 35 ක බස් ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වනවා. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇති නව බස් ගාස්තු ඇතුළත් මිල සටහනක්...
ඉන්ධන ඉල්ලා රඹුක්කන පැවති විරෝධතාවයක් අතරතුර පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් ඊයේ (19) පස්වරුවේ මිය ගිය පුද්ගලයා සිහි කරමින් ඊයේ කොළඹ ගාලු මුවදොර පැවැත්වෙන අරගල භූමියේදී මහජනතාව...
ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ඊයේ (19) උදෑසන සිට රඹුක්කන දුම්රිය හරස් මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් විරෝධතාවක නිරත වූ අතර විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලීසිය කඳුළු ගැස්...
2019 පාස්කු ප්‍රහාරයේ නායක සහරාන් හෂීම්ගේ සුඛෝපභෝගී වාහනය තමා භාවිත කළ බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරන බව හිටපු මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර...
ඉන්ධන ප්රශ්නය මුල්කර ගනිමින් ගාලු පාර අවහිර කරමින් අලුත්ගම නගරයේ විරෝධතාවක් පවත්වයි
“ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 30 ක් සහ අනෙකුත් බේකරි නිෂ්පාදන රුපියල් 10 බැගින් වැඩි කරයි. එය අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව බේකරි...
සහරාන් හෂීම් නමැති ත්රස්තවාදියා භාවිත කළ බව කියන වාහනය රාජ්‍ය භාරයට ගැනීමෙන් පසු එය පොලිස් විශේෂ කාර්ය බළකායට අනුයුක්ත කළ බව ශ්‍රී ලංකාවේ හිටපු මහජන ආරක්ෂක...
Prima Ceylon (Pvt) Limited සිය තිරිඟු පිටි නිෂ්පාදනයේ මිල ඉහළ නංවන බව නිවේදනය කර ඇත.තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 40කින් ඉහළ දමා ඇති බව එම සමාගම...
සිපෙට්කෝ සමාගමට අයත් ඉන්ධනවල මිල ඊයේ (18) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙන අතර නව මිල ගණන් මෙසේයි. 92 පෙට්‍රල් ලීටරයක් – රු....