සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් ලිට්රෝ ආයතනයේ සේවකයන්ට අද (13) සිට ලබන සඳුදා දක්වා නිවාඩු ලබාදී තිබේ. ඒ අනුව අද (13) දින කෙරලවලපිටිය ගෑස් බෙදාහැරීමේ...
දින 5ක් පුරාවට ගාලු මුවදොර සාමකාමී මහජන විරෝධතාව පැවැත්වෙන ස්ථානයේ මහජනතාවගේ මූලික ඉල්ලීම් 5 ක් ඇතුළත් බැනරයක් ප්‍රදර්ශනය කර තිබෙන අතර මෙම ඉල්ලීම් දිනාගන්නා තුරු අරගලය...
හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ‘මිලදී ගැනීමට’ උත්සාහ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවෘතව ප්‍රකාශ කර තිබේ.අද (13) ට්විටර්...
රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අත්සන් තබා තිබෙන බව වාර්තා වේ. ආණ්ඩුව ජන මතයට සවන් නොදෙන්නේ නම් රජයට...
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ගාලු මුවදොර පිටියේ සාමකාමී මහජන විරෝධතාවයේ නිරත තරුණ තරුණියන් සමඟ සාකච්ඡා කිරීමට සූදානම් බව පවසනවා.
සිංහල හින්දු අලුත් අවුරුද්ද සහ මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් විදුලි කප්පාදුව අද (13) හෙට සහ අනිද්දා දිනවල සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වනවා.
රජය බ්‍රහස්පතින්දා අප්‍රේල් 11 සහ 12 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කළේය.නමුත් සියලුම බලපත්‍රලාභී බැංකු සාමාන්‍ය බැංකු කටයුතු සඳහා 2022 අප්‍රේල් 11 සහ 12 යන...
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සමඟ පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් විනාඩි 5 ක...
අප්‍රේල් 13 සහ 14 දින දෙකෙහි එනම් සිංහල හා දෙමළ අලුත් අවුරුදු දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. බලශක්ති උත්පාදනය සඳහා...