රටේ උද්ගතව පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය අලි සබ්රි සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ ඇතුළු නිලධාරීන් හමුවූ බව...
රටේ පවතින තත්ත්වය හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ අප්‍රේල් 18 වැනිදා සිට ව්‍යාපාරික දින 5ක් තාවකාලිකව වසා තබන ලෙස සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව නියෝග කර තිබේ.
ගාලුමුවදොර විරෝධතාවය අවට ප්‍රදේශයේ යොදවා තිබූ පොලිස් ට්‍රක් රථ මේ වනවිට ඉවත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කියා සිටියේ විරෝධතා කඩාකප්පල් කිරීමට...
ලිට්රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ලිපිය ජනාධිපතිවරයා වෙත...
මහ සිකුරාදා දිනය යෙදීම නිමිත්තෙන් අද (15) දිනයේත් විදුලි කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.හෙට (16) දිනයේ විදුලි කප්පාදුව සම්බන්ධයෙන් අද තීරණයක් ගැනීමට නියමිතය.
කැලණිය විශ්වවිද්‍යාලයේ සිසු විරෝධතාවට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී දුමින්ද පෙරේරා මහතා අද (14) මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න...
කළු මුහුදේ තිබූ රුසියානු මිසයිල ප්‍රහාරක නෞකාවක විශාල පිපිරීමක් සිදුව ඇති අතර යුක්රේන බලධාරීන් ඔවුන් එල්ල කළ මිසයිල ප්‍රහාරයකින් අදාළ නෞකාවේ පිපිරීම සිදුව ඇති බව ප්‍රකාශ...
ෆිච් රේටින්ස් (Fitch Ratings) ආයතනය ශ්‍රී ලංකාවේ දිගු කාලීන විදේශ මුදල් නිකුත් කිරීමට අදාළ ශ්‍රේණිගත කිරීම් මට්ටම තවදුරටත් පහත දමා තිබේ. නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී...
ශ්‍රී ලංකා ආර්ථිකයට ඩොලර් බිලියන 4 ක ආධාර ලබා ගැනීම සඳහා අප්‍රේල් 18 වන දින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව...
කොන්දේසි දෙකක් සපුරාලන තුරු තමන් හමුවීම ප්‍රතික්ෂේප කරමින් ගාලුමුවදොර විරෝධතාකරුවන් පිරිසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.විරෝධතාවට සම්බන්ධ ප්රමුඛ පෙළේ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු විසින්...