චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර මෙම...
මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ පැවැති සාදයක් අතර තුර ඇතිවු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයා තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව...
කොළඹ වරාය නගර වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ. ඊයේ (23) දහවල් කාලයේ කොළඹ වරාය පොලීසියට ලද තොරතුරුක් මත...
ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටින බව වාර්තා වේ. 10 වන...
ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන්...
අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ. එම සාකඡ්චාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන්...
සැප්තැම්බරයේ දී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා මහතා එළැඹෙන දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. එතුමා සමග ජපානයේ ඉහළ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිසක්ද පැමිණීමට නියමිත ය.එමෙන්ම චීන...
සැප්තැම්බර් මස 01, 02, සහ 03 දිනවල දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බස්නාහිර, සබරගමුව,...
අද (24) ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ලිට්ල් හාර්ට්ස් ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වීමේ...
විදුලි රැහැනකට හානි සිදුවීම හේතුවෙන් වැල්ලවත්තේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීමක් සිදුව තිබේ. වැල්ලවත්ත ඩබ්ලිව්.ඒ. සිල්වා මාවත ප්‍රදේශයේදී මෙලෙස විදුලි රැහැනකට හානි සිදුව ඇති අතර විදුලි...